Friday, December 12, 2014

චන්ද කාලේ ඇඩ්ස්


අරලිය සුදු ආප්ප - "නෙත් පාදයි. සිත් පාරයි"

ගණිත චක්‍රවර්තී විමල් සර් - "බෙදිල්ල ඇර ඕන එකක්"

බර්බරි බ්‍රිට් - "කුමන්ත්‍රණ පරදන්න කියාපු ඇඳුම්"

පිලාස් ජිම්නාස්ටික් - "එහෙට මෙහෙට දෙකටම සීයයි."

මැදමුලන එක්ස්චේන්ජ් - "පරණ එකට අලුත් එකක්"

අයි.ටී.එන් වේස්ට් මැනේජ්මන්ට් - "කප්පරක් කුණු තප්පරෙන්"

නව තිස්ස අවමංගල අධ්‍යක්ෂකයෝ - "විසි වසරක අත්දැකීම. අලුත් තැනක. පරණ විදිහට."

මෛත්‍රී ප්‍රින්ටර්ස්  - "පොරොන්දු පත්‍ර මුද්‍රණයේ ප්‍රමුඛයෝ"

සැටලයිට් රෙක්රූට්මන්ට්ස් - "ලොකු පොඩි සැමට ඇබෑර්තු ඇත. ජනවාරි 8ට පෙර අයදුම් කරන්න"

සිරිකොත ඉන්වෙස්ටර්ස් - "අවදානම් රහිත ආයෝජනයක්"

වාසු ඉන්ෂුවරන්ස් - "සැඳෑ සමයට සැනසිල්ලක්"

ජොනී පෙට් ෂොප් - "ඕනෑම් වර්ගයක හීලෑ බලු කුක්කෝ"

ඥානසාර ලර්නර්ස් - "U ටර්න් එක්ස්පර්ට්ස්"

අනුර ගුරුන්නාන්සේ - "අත්දුටුවයි සත්තයි. ප්‍රතිපල ගැන වගකියනු නොලැබේ"

පාඨක ප්‍රතිචාර:

රාජිත ඩෙන්ටල් ක්ලිනික් - "හෙමින් හෙමින් - දතින් දත" (Madhumadhavi Poetry)

පාඨලී කොන්ත්‍රාත්කරුවෝ - "නාය යවන්නත් පුළුවන් නායෙන් කෑල්ලක් ආපහු යවන්නත් පුළුවන්" (විචාරක - Wicharaka)

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

15 comments:

  1. රාජිත ඩෙන්ටල් ක්ලිනික් - “හෙමින් හෙමින් - දතින් දත“

    ReplyDelete
    Replies
    1. රාජිතට ඉස්සර ඇත්තටම ඩෙන්ටල් ක්ලිනික් එකක් තිබිල තියනව නේද? ඔන්න මම මේකත් පෝස්ට් එකටම දැම්මා.

      Delete
  2. සුපිරියි.. කියලා වැඩක් නැත...

    ReplyDelete
    Replies
    1. නිතර මේ පැත්තෙ එනවට තැන්ක්යූ වෙරි මච් මාතෙ.

      Delete
  3. Dasayage Dasa kiyaman 14k Ekam postuwakin, ela.ela.(Ranjan)

    ReplyDelete
    Replies
    1. ඔන්න රන්ජන් දැන් 16ක්ම තියනවා.

      Delete
  4. පාඨලී කොන්ත්‍රාත්කරුවෝ - "නාය යවන්නත් පුළුවන් නායෙන් කෑල්ලක් ආපහු යවන්නත් පුළුවන්"

    ReplyDelete
    Replies
    1. තව කෑලි කීයක් එහෙට මෙහෙට වෙලා තියෙයිද දන්නේ නෑ අට වෙනිදා වෙද්දි.

      Delete
  5. විමල් රෙදිසෝදනය - පොළවේ ගැහුවත් තාමත් රෙදි හෝදයි.

    ReplyDelete
    Replies
    1. මාර හේදිල්ලක් නේ. හාපික් දාලද කොහෙද හෝදන්නේ.

      Delete
  6. Replies
    1. තැන්ක්යූ තිස්ස අයියා.

      Delete
  7. බ්‍රිලියන්ට්ය

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.