Tuesday, November 17, 2015

අසාධාරණයි යකෝ...

මොකද ඩෝ හැම තැනම සුදු කොඩි
වලව්වේ මහ ගෑනි මලහම
එක කොඩියක් එල්ලුවද
අපේ අම්මගෙ මළගමට
ගලෝපියව් ඔය ඔක්කොම
යන්නෙපා ඕකුන්ගෙ ලෙවකන්න
බඩට දන්කුඩ නැතත්
අපිත් රැස්පොට් නැද්ද
(අදින් වසර විස්සකට තිහකට පෙර ගමක සිදුවූ සිද්ධියකි.)
- දසයා

14 comments:

  1. http://newscurry.co/war-on-compassion-breaks-out-on-social-media-as-people-begin-campaigning-which-terrorist-atrocity-deserves-the-most-sympathy/

    ReplyDelete
    Replies
    1. මේ හාදයා නං හොටලේ එකක වැඩ කරනවා වගේ.. හැමදාම කරි උස්සන්නේ. හැක්. ප්‍රා උඹ නිසා මාත් දැං ඒක බලනවා.

      Delete
  2. තමන්ට හොඳක් කරන අයට විතරක් හොඳ කරන්න, තමන්ට කරුනාව පාන අයට පමණක් කරුනාව පාන්න, තමන් ගැන ශෝක වන අයට පමණක් ශෝක වෙන්න ඉගැන්නුවේ කොයි 'බෞද්ධ' රටේ තියෙන කොයි බුද්ධාගමේද?

    ReplyDelete
  3. සිරිසේනට කඩේ ගිය ඔක්කොමඋඹ වගේ සංසන්දනය කරන්න බැරි ඒවා සංසන්දය කරන්න ගිහින් විහිළු සපයන උන්ද?

    ReplyDelete
  4. හැක්.. අන්න නියම බවුද්දයො
    කෝමත් මේක සිරි ලංකාව නෙ හැක් හැක්

    ReplyDelete
  5. අවුවට වැස්සට හුරු මිනිසුන්ගේ....
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ....
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්...
    මොන රජ මැදුරේද සුදු කොඩි නැගුනේ.....

    ReplyDelete
  6. ජ ය වේ වා !!!!

    ReplyDelete
  7. හැමෝටම එක විධිහට කොහෙද සැලකෙන්නේ

    ReplyDelete
  8. කාශ්‍යපගේ නම දැනගත්තට චිත්‍ර ඇඳපු එකාගෙ නම අපි දන්නෑනේ...

    ReplyDelete
  9. ඇඩ්මින් සහෝ
    මම ඔයාගෙ මේ බ්ලොග් එකත් මගේ සිංඩියට ඇඩ් කරා
    ඇවිත් බලන්නකො
    http://www.akurasyndiya.tk
    අපේ සිංඩියේ බැනර් එකත් පුලුවන්නම් ඔයාගෙ බ්ලොග් එකට දාන්න
    බැනර් කෝඩ් සිංඩියට ගිහින් ගන්න

    ReplyDelete
  10. දසයා නෙමෙයි "දස්සයා" ඇහැ අරවන්න දස්සයා !

    ReplyDelete
  11. දසයා නෙමෙයි "දස්සයා" ඇහැ අරවන්න දස්සයා !

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.