Sunday, February 07, 2010

‍'අ' යන්න කියවීම | Let's Start with 'A'


ඔන්න හැමෝටම 'ආයුබෝවන්' කියල මම‍ත් සිංහල බ්ලොග් කලාවේ අයනු ආයනු කියවන්නයි සූදානම. බ්ලොග් එකක් පටන් ගත්ත වගේ නෙමේනෙ ඒකෙ මොනව හරි ලියන්නත් එපෑයැ. එහෙනම් අද මේ සුබ නැකතින් පටන් ගත් දසයාගේ බ්ලොග් ලිවීම අපේ (සමහර) දේශපාලකතුමාලා තියන මුල් ගල් වගේ තියපු තැනම පැල නොවී සාර්ථකව කරගෙන යාමට ලැබේවා කියලා පතාගෙනම වැ‍ඩේට බහිමුකෝ.

5 comments:

  1. හෝඩි පොතේ මුල අකුරයි
    ආදරයේ රන් සුවදයි
    ජීවිතයේ බුදු වදනයි
    ඔබයි මගේ අම්මා....

    හොද ආරම්භයක් .... ඔබට හදවතින්ම සුභ පතනව සින්ඩියේ ඉන්නවද?

    ReplyDelete
  2. දිරිමත් කිරීමට බෝම ස්තුතියි. සින්ඩ්යට ඉල්ලුම් කලා. වැටෙන්න ටිකක් කල් යනවා නේද.

    ReplyDelete
  3. කොත්තු එකටත් දාන්න.
    සින්ඩියේ නැති අය එතන ඉන්නවා.
    http://kottu.org/

    ela.


    /බිඟුවා...!

    ReplyDelete
  4. බිඟුවා මචෝ, ඔන්න මම කොත්තුවටත් දාන්න කියල ඉල්ලීමක් කලා. බොහොම ස්තුතියි මතක්කලාට.

    ReplyDelete
  5. kottu eke piliwelak nAti unaata godaak aya innawaa..

    :)

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.