ලොකු එකෝ නැගිටපන්
තොට තාම සික් එකද
අද හිරේ විසිට් එක
බොට යන්න පුලුවන්ද
උණ ලෙඩේ තියන උන්
මෙන්න මෙහෙ ගේනවලු
ඒ ලෙඩේ හැදෙන උන්
වැටුන තැන මැරෙනවලු
බොරු නෙමෙයි මේ දැනුයි
ඇන්ට ඇවිදින් කිව්වෙ
ෆාදරුයි සාදුලයි
කොහෙද බොල බොරු මැව්වෙ
දහසකුත් වැඩ අස්සෙ
ලංස ස'රුත් එනව
ඉස්සරහටම ගිහින්
අපිත් සප් එක දෙනව
සෑහෙන කාලෙකින් නේද ? අපොයි මට ඒ පින්තුර දැකල එපා වුනා , මෙහෙමත් මිනිස්සු
ReplyDelete