හරිද නැකත
අත්සන් කරන්නදඔන්න මිරිකුව බෝලේ
දැපනෙ වැටෙයි නේද ඔක්කොම
සුමනේ සුමනේ
මාර වැඩේ
කොමා ඉන්නේ වැරදි පැත්තට
මම යන්නම් පිටිපස්සෙන්
මූණ දාල සුබ පැත්තට
ඔන්න වැඩ ඔක්කොම තියල
යනව තිරුපති කියපු විදිහට
ඉන්දියාවෙ දෙවියෙක්නේ බං
සලකයිද ලංකාවෙ එකෙකුට
පඬුරු ළඟ දෙයියොත් නැමෙයිනේ
චීනො ළඟ අපි නැමෙන විදිහට
අනේ තැන්ක්යූ සුමනෙ
උඹල නැත්නම්
කොහොම ගෙනියන්නද මේ රට
ආසියාවේ ඈස්චර්යට
- දසයා
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
මාමා නැකත බලල අතේ තියන බෝලේ මිරිකන කොට අපිට තියෙන්නේ දෙකට නැමිලා අපේ බෝලෙ මිරිකගන්න.නැත්තම් හිරිවැටෙන්නේ නෑ නොවැ........
ReplyDeleteහැබයි තිරුපති යන්නේ ලොක්කා විතරක් නෙමෙයි.. රනිලුත් යනවා.. මම හිතන්නේ ඕක තිස්සගෙ ප්ලේස් එකක්..
ReplyDeleteAnother good one !!!Where were you before???
ReplyDelete